Wednesday, June 11, 2014

ජීව වායු (Bio Gas) වාහන


පරිසර හිතකාමී නොවන පෙට්‍රෝලියම්  නිෂ්පාදන වලට ප්‍රතිවිරුද් ලෙස පැළැටි , සත්ව තෙල් වැනි ජීව පදාර්ථ මඟින් ඩීසල් නිෂ්පාදනය කළ හැක. මිනිසුන් තුළ ජීව ඩීසල් නිෂ්පාදනය පිළිබදව සාමාන්‍ය දැනුමක් තිබේ. ඉන්ධන වෙනුවට ජීව ඩීසල් වාහන සඳහා භාවිතායට ප්‍රයෝජනවත් වේ. හෙත් gas (ගෑස් /වායු )  වලින් ධාවනය වාහන සඳහා එවැනි තෝරා ගැනිමක් මෙතෙක් නොතිබුණි. එය වෙනස් වී පිරහුම් හල් වලින් ජීව වායු (bio gas) ලබා ගැනිමේ අස්ථාව එවැනි වාහන සඳහා ළඟදීම උදා වනු ඇත.

රේඛීය හයිඩ්‍රෝකාබන (linear hydrocarbon) නිෂ්පාදනය, ඉන්ධන සහ ජෛව  ඉන්ධන වර්ග යන දෙවර්ගයන්ම සම්ප්‍රදායානුකූලව සිදුවේ. රේඛීය හයිඩ්‍රෝකාබන යනු කාබන් පරමාණු වල දීර්ඝ රේඛීය දම්වැල්. ශාඛා-දාම හයිඩ්‍රෝකාබන (branched- chain hydrocarbon) නම් කෙටි දම් වැල් කොටස් (Shorter branched- chain) ග්ලිසරීන් නිෂ්පාදනය කරයි.ඒවා රේඛීය/ඒකජ හයිඩ්‍රෝකාබන වලට වඩා වෙනස්වේ. රේඛීය හයිඩ්‍රෝකාබන, ශාකමය අපද්‍රව්‍ය වලින් නිර්මාණය කිරීමට හැකි. එහෙත්ැසොලීන්(gasoline) වල වාෂ්පශිලීතාව සහිත ශාඛා හයිඩ්‍රෝකාබන (branched hydrocarbon) ශාකමය අපද්‍රව්‍ය මඟින් නිර්මාණය කිරීමට අපහසුවිය.

ලෙව්ලිනික් අම්ලයේ (levulinic acid) පෝෂණ තොගයක් භාවිතයෙන් ජීව වායු (ජීව ගැස්ලීන්) නිපදවීමට කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ත් මැස්කල්ගේ මෙහෙයවීමෙන් ඩේවිස්ට හැකි විය. ලෙව්ලිනික් අම්ලය බොහෝ විට පිදුරු, තිරිඟු දඬු (Stalks) හෝ වෙනත් ශාක අපද්‍රව්‍ය වැනි සෙලියුලොසික් (Cellulosic) ද්‍රව්‍ය වලින් නිස්සාරණය කරයි.

ජීව ඉන්ධන නිෂ්පාදන කියාවලිය මිල අධික නොවේ. අපද්‍රව්‍ය මුහුන් කළ යුතු නැත. තවද අපද්‍රව්‍ය මගින් 60% ක  ගෑස් ( gas/වායු )  ප්‍රමාණයක් ලබාගත හැකිය. මෙම පරීක්ෂ සම්බන්ධ තොරතුරු Angwandte  Chemie සඟරාවේ ප කර ඇති අතර නව තාක්ෂණය වෙනුවෙන් විශ්ව විද්‍යාල පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් කර තිබේ.

උපුටා ගැනීම:-  
http://www.youtube.com/watch?v=ATPdQUt3yMU

No comments:

Post a Comment